February 13, 2013

අනුවණ මල

මලක් නොපිපෙයි ඉරක් නොමැතිව
ලොවම දන්නා යථාර්තය එය....
මලට බඹරෙකු පැමිණි පසුවද
නොකියන් මලේ....
හිරුට පිටුපා, එන්න බැරි බව...

2 comments:

  1. පොඩි පොඩි ලස්සන කවි.. එන්නං දිගටම..
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  2. පිපෙන්න සප් එක දුන්න, ඉරට ගරු කරන මලකට පෙම් කරපු උඹ වාසනාවන්තයි. ඒකයි උඹම දාගත්ත බූට් එකේ ලේස් ඔච්චර ලස්සන.

    ReplyDelete