August 3, 2012

ප්‍රේමය

දිනෙක මා මළ පසු
සුදු රෝස මලක් අත ගෙන
පැමිණෙන්න,
මගෙ දෙණ අබියසට.....

බලන්න මං හද තුළට එබී
දිදුළමින් පෙනේවි
එදිනටත්,
නුඹ සිටිනා වග.....

3 ක් විඳලා.:

ඔබ නොදු‍ටු ලොවක් said...

මාර ලව් එකක් නේ....

Chandi said...

ලස්සනයි.

කෝඩුකාරයා said...

කෙටි වුනාට පුදුම අදහසක්නේ..........

Post a Comment