ලියූ පද වැල වරක් දෙවරක්කියා සැනෙකින් මහත් වෙහෙසින්සිත්පුරා එක විදුලියක් සෙමදැනී එකවර කියවුණා මටඅම්මට හුඩු!මේ අර සුදු හිම දුරුත්තේරතුපාටින් සැරසිලි දාන මුදුනෙම වලිග තරුවක් ගහනෆයිනස් ගහ නේද?
වෙනදා වගේම මම පට්ටම ලයික්
වචන 100කින් කියන්න බැරි දේ පද පේළි දෙක තුනකින් කියලා... නියමෙට ලියලා තියෙනවා!
ලියූ පද වැල වරක් දෙවරක්
ReplyDeleteකියා සැනෙකින් මහත් වෙහෙසින්
සිත්පුරා එක විදුලියක් සෙම
දැනී එකවර කියවුණා මට
අම්මට හුඩු!
මේ අර සුදු හිම දුරුත්තේ
රතුපාටින් සැරසිලි දාන
මුදුනෙම වලිග තරුවක් ගහන
ෆයිනස් ගහ නේද?
වෙනදා වගේම මම පට්ටම ලයික්
ReplyDeleteවචන 100කින් කියන්න බැරි දේ පද පේළි දෙක තුනකින් කියලා... නියමෙට ලියලා තියෙනවා!
ReplyDelete