February 22, 2022

තහනම්!

තනි පාට කපරාරු 
ලස්සන තාප්පවල 
වස කැතට මැද තඩියට 
දැන්වීමක් ගසා ඇත 
දැන්වීම් ඇලවීම තහනම්
 
ලියා එව්වේ - Hare :-)

1 comment:

  1. ඇල'වීම තහනම්
    එහෙයින්
    හරි කෙළින්
    අලවා යන
    පුදුම උන් වෙති...

    ReplyDelete