December 9, 2019

කුරුලු හදවත

සොඳුර මා හෘදයේ මැහුම් පට තද කරගනිමි
දෙදරීමකට මග අවුරමින්
අපේ කතාව කුරුටු ගෑවෙන තරමට
පසෙකටව ඉඩ දෙමි නුඹට අහසේ සරන්නට

No comments:

Post a Comment