August 22, 2019

අමිත් ද සංඛ

වතුරට වැටුණි දඟලමි පීනනු බැරිව
විහින්ම ලියූ නව ගීයක් අත ඇතිව
ගයනෙමි පැරණි තාලෙට ගිය අමතකව
පිහිනා එගොඩ දැක එන තෙක් ඉන්ට දෙව

No comments:

Post a Comment