April 14, 2019

අවුරුදු ෆිසික්ස්


මේ අවුරුදු කාලේ
කටේ කලු කුහර
ඊට පසු පණු නාල

කොකිස් නෙබියුලා
කැවුම් ග්‍රහ මණ්ඩල
දොදොල් අඳුරු පදාර්ථ
ආස්මි මන්දාකිණි
පොකුරු පිටින්

නැතිනම් පුකේ
සුදු කුහර
ඇඟයි වෙන්නෙ
ප්‍රසාරණය



1 comment: