February 13, 2019

ආදරෙත් කළු කුහරයක්


කළු කුහරයක සිද්ධි ක්ෂිතිජයෙන් (event horizon) එපිට
දන්නා භෞතික විද්‍යා නියම බිඳ වැටෙයි...
ජීවිතේ ගැන දරන මතවාද අදහස් සියල්ලත්
හිත මත් කරන ආදරයකින් බිඳ වැටෙයි...
ආදරෙත් කළු කුහරයක්

2 comments: