January 1, 2016

31, 1 හා 2

ජනවාරි 1 දා
අළුත් වෙන්නට එපා
ජනවාරි 2 දා
දෙසැම්බර් 31 දා සිටි
අයම බවට
පත්වනවානම්

3 comments:

  1. ඒක අැත්ත.... අපි අලුත් වෙමු...... සුභ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  2. ඒ කතාවනම් සහතික ඇත්ත.

    සුබ නව වසරක්.

    ReplyDelete