January 4, 2016

ගිණි පිඹින රතු
මකරුන්ට වුව
වෙඬරු සදිසි
හදවත් ඇත උණුවන.

3 ක් විඳලා.:

දේශක යා said...

එකෙන්ම එකෙන්ම

වයලීනෝ said...

මකරුන්ට තමා ඉක්මනටම උණුවෙන හදවත් තියෙන්නේ (y)

Kaushi Ariyabandu said...

Hobbit එකේ මකරා වගේද...

Post a Comment