November 7, 2014

බැඳීම

මායිමේ වැට බැඳෙද්දී
බිඳෙන්නේ සිත් පවුරමයි
කට පුරා අයියා කියූ
සිත පුරා මල්ලියි ඇසූ

1 comment: