November 12, 2014

නික්ම යමි

අවසරයි මට යන්න
හිත බිඳුපු රත්තරන්
අලුත් ලෝකෙට මගේ
ඉඳුල් ප්‍රේමෙත් අරන්

4 ක් විඳලා.:

දේශක යා said...

ඉඳුල් කෑල්ල තියල යන්න..

Warna Kulakaya said...

ඉඳුල් කියන එකෙන් අදහස් වෙන්නෙ මතකය
මතකය අමතක කරන්න බැරි නිසයි එහෙම කීවෙ

කටුසු හදවත said...

මේ ලෝකෙ ගොඩක් ඉන්නෙ ඉඳුල් කරගහන් යන අය තමයි.

Warna Kulakaya said...

ow ithin mathakayan amathaka karanna bene

Post a Comment