August 21, 2013

හිස් මළ මිණි

ජීවිතයේ හිස්කම පුරවන්නට
සකල දෑ කළෙමි
සියල්ලට ආසා වුණෙමි

ජීවිතය පිරුණු පසු
ඉල් පලක් නැති වී
ආසාව මියැදී

මා මළ මිණියක් වී...

3 comments:

  1. මේ අපිටත් මේකට ලියන්න ඇහැක්ය?? මොනාද තියන සීමා??

    ReplyDelete
  2. වචන ගාණ සීමා වෙන එක විතරයි මචං සීමාව. ඒකෙත් පැහැදිලිව නියම වුණ සීමාවක් නෑ. හැකිතාක් කුඩා කවියක් වෙන තරමට හොඳයි. අදහස කෙටියෙන් කාව්‍යාත්මකව මේකට එව්වනං හරි

    minikawi[at]gmail[dot]com

    ReplyDelete