August 21, 2013

හිස් මළ මිණි

ජීවිතයේ හිස්කම පුරවන්නට
සකල දෑ කළෙමි
සියල්ලට ආසා වුණෙමි

ජීවිතය පිරුණු පසු
ඉල් පලක් නැති වී
ආසාව මියැදී

මා මළ මිණියක් වී...

3 ක් විඳලා.:

සමී said...

මේ අපිටත් මේකට ලියන්න ඇහැක්ය?? මොනාද තියන සීමා??

hare :-) said...

වචන ගාණ සීමා වෙන එක විතරයි මචං සීමාව. ඒකෙත් පැහැදිලිව නියම වුණ සීමාවක් නෑ. හැකිතාක් කුඩා කවියක් වෙන තරමට හොඳයි. අදහස කෙටියෙන් කාව්‍යාත්මකව මේකට එව්වනං හරි

minikawi[at]gmail[dot]com

සමී said...

ස්තූතියි :)

Post a Comment