August 20, 2013

වාහන නැත්නම් කහ ඉරි කුමට.........

ඈ,
නියම බිරිඳ,
කහ ඉරමත මියැඳුන,
මෑ,
අනියම් බිරිඳ,
රථය පදවාගෙන ගිය,
මා,
ඔලමොට්ටල සැමියා?
වාහන යා හැකි මගේ
කහ ඉරි ඇන්ද?
එහෙමද? නැත්නම්...
කහ ඉරි ඇන්ද මගේ
වාහන යන්නට ඉඩ හැරිය?

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මොකට ඇන්දද මන්දා කහ ඉරි...
    වාහන වලටම යා නොදී...
    අර උන්දාත් මොකටනම්,
    කහ ඉර දිගේම ගියාද?

    ReplyDelete