November 30, 2010

මඟුල් තුලා

පළමු කෙල්ල අත හැරියම
ගෑණු එපායි කිව්ව කතා
එපා අම්මේ ගණං ගන්න
හොයපං මට ගෑණු යලිත්

3 comments:

  1. මෙන්න මේකේ ප්‍රින්ට අවුට් එකක් මුන්ගේ අම්මට යවමු :-D

    ReplyDelete