November 30, 2010

කම්මැලියා

‍නින්ද රාජකාරියක් කොට ඇති විට
කොයින්ද මට වෙලාවක් ඇත්තට
කාර්යාලයේ රාජකාරියට යන්නට!

1 comment:

  1. ජීවිතයම
    නින්ද ඌ මට
    කොයින්ද
    මියැදෙන්න
    වෙලාවක්

    ReplyDelete