March 23, 2023

ඉලූෂන්!

තිර ඇරී වැසෙයි
සිදුවීම් දිග හැරේ
එකම කතාව
එක එක විදියට
එක එක අයගෙන්
සමහර විට...
එකම අයගෙන්

 

ලියා එව්වේ - Hare :-)

No comments:

Post a Comment