June 24, 2016

............ ඇරයුම ...............

මහ මෙර තරමට
හිත බර වැඩි මුත්
යා යුතු මග නම් බෝම දුරයි
කරදර බාධක
මග රැක සිටිනා
කටු කොහොලින් යුතු මග කටුකයි
ඡීවන ගමනේ
දුක සැප අබිමුව
නොසැලෙන මනසක මුදු සෙවණයි
ඇරබුම කොනැනද
අවසන කොනැනද
මේ දිවි ගමනේ අරැත සොයයි...

No comments:

Post a Comment