tag:blogger.com,1999:blog-5287155399504585920.post5498572036846876714..comments2023-09-02T15:28:43.635+05:30Comments on mini කවි: සම්බුදු මාලිගාවආගන්තුකයා | Strangerhttp://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-5287155399504585920.post-68138985300923520932012-07-19T15:08:08.812+05:302012-07-19T15:08:08.812+05:30වත්මනේ බුදුවන්න
ඒවත් උවමනයි
කියන්නේ ඔබ
මැටි ගේක හි...වත්මනේ බුදුවන්න
ඒවත් උවමනයි
කියන්නේ ඔබ
මැටි ගේක හිඳ
බණ කියන්නද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5287155399504585920.post-21120388667252785532012-07-05T21:14:47.815+05:302012-07-05T21:14:47.815+05:30තනා සත් මහල් පහය
සුදු සදුන් දැව යොදා
අනේපිඩු සිටු ...තනා සත් මහල් පහය
සුදු සදුන් දැව යොදා
අනේපිඩු සිටු පුදති
සුවද කුටියක් තනා

බලා සතර පෙර නිමිති
අතැර ගිය ප්රාසාද
යලි පුදා වදිනවලු
අපේ ගෞතම බුදු සමිදු

අනුරපුර පොලොන්නරු
පුරා ඇති ප්රාසාද
පිදුම් ලද බුදු සමිදු
මහා පින් කදක් මය

ඇත රත්නප්රාසාද
ලෝවමහපහය සහ
රන් වියන් බැදි ගෙවල්
පිදුනි මහ රහතුන්ටjaya sameenoreply@blogger.comtag:blogger.com,1999:blog-5287155399504585920.post-44662759278028441992012-07-05T14:55:48.137+05:302012-07-05T14:55:48.137+05:30නොදත් පන්සිල් වල තේරුම
කිසිත් නොගනී හේ අටසිල්,
එහෙ...නොදත් පන්සිල් වල තේරුම
කිසිත් නොගනී හේ අටසිල්,
එහෙත් රකිනා බෝ සිල්,
තෙරුන් හට ඔහු නගයි අවලාද

වරද නිවැරදි නොවේ අනුන්
බැන්න මුත් බෝ වචනයෙන්
වරද එලෙසම දැකම
යන්න පිය මැන විම්මුඛිය වෙත

සසර බෝ රුදු සයුර මෙන්
නැතේ අන් සරණක් ඉතින්
තමන් සරණම නැති වුනොත්
අනුන් ඇද ඒවිද පිහිට මෙන්?

ඒ නිසා සැදැහින්,
කෙනෙක් නම් බුදු සමිඳු,
දෙයක් නම් අම දහම්
රැසක් නම් සඟ රුවන,
එපා තනි තනි අයවළුන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5287155399504585920.post-22895147869462349492012-07-05T11:25:32.217+05:302012-07-05T11:25:32.217+05:30අනේ සාදු සාදු කිය කියා
නිතින් වඳිමි දණ නමා
සුවඳ ම...අනේ සාදු සාදු කිය කියා
නිතින් වඳිමි දණ නමා
සුවඳ මලින් සරසලා
වැතිර වඳිමි බුදු පියාChandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5287155399504585920.post-26106777973551522922012-07-05T09:33:21.114+05:302012-07-05T09:33:21.114+05:30වක්කලී මේ කුණු කය
දෙස නොබලන්න යැයි කියූ
රියන උස ස...වක්කලී මේ කුණු කය
දෙස නොබලන්න යැයි කියූ
රියන උස සිමෙන්ති බුදු පිළිම
ශ්රද්ධාවට උඩින්
වැඩ සිටින ලස්සන..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.com