August 20, 2019

ඡන්ද සූරක

ඇසෙයි ආයෙත් පැයේ කණිසමක්ව
බුද්ධියට අමතන ඒ මායා වදන
අරක්කු කාලට මාමක හදවතට
හසු නොවී පාවෙන්නන් අමතන

වෛවර්ණයෙන් සුමට අකුරින්
මිටි පිටින් මුද්‍රිතව බෙදෙන
පසුව කුණු ව රීසයිකල් වන
කියවන්න ප්‍රතිපත්ති ප්‍රකාශන

No comments:

Post a Comment