August 2, 2019

උඹ වගේම එකෙක්!

ඕනෑ වී නැද්ද උඹට
උඹ වගේම එකෙක්
උඹ දන්න දේවල්වලට පෙරේත
උඹටත් පෙරේත හිතෙන දේ දන්න
උඹව වටේ යවන ගමන්
ඌත් වටේ යන
දෙන්නම සෙට් වෙන තැන
අනිත් උන්ට නොතේරෙන
රස ලෝකයක් මැවෙන
ඕනෑ නැද්ද උඹට
උඹේ රහම තියෙන එකෙක්
තනිව දරාගෙන ඉන්න
හැමදේම බෙදාගන්න

1 comment:

  1. උඹ වගේමද දන්නෙත් නැ.උඔ දන්න තරමටම දන්නවද දන්නෙත් නැ හැබැයි.

    ReplyDelete