April 11, 2019

වෙඩිම

මං ආදරේ කරන...
දරුවෙක් එක්ක හරි
මං බාරගන්න කැමති
කෙල්ලෙක්
මගෙන් අහනකොට
කවද්ද වෙඩිම ? කියලා...
දෙන්න හිතෙනවා දෙකක්
හොම්බ තැලෙන්න
ඒකිට තියෙන ආදරේ
පැත්තක දාලා

No comments:

Post a Comment