October 30, 2018

හිතේ පරිණාමය


වැඩිපුරම තැලෙන රිදෙන
කීරිගැහෙන හූල්ලන බිඳෙන
හිත ඇත්තෙ නොපෙනෙන්න
සිනා වත අස්සෙ සැඟවී ම

No comments:

Post a Comment