October 3, 2018

ඒ බව

ළඟ ඉද්දී කතා නොකරනවට..
වඩා අමාරු

දුර ඉන්නැද්දී කතා නොකරන
එක

බව

දන්නැද්ද වත්සලා..

ජීවිතේ කෙලෙසද කියා නොදැන
එවූ ඒ සේයාව දෙස පමණක්
බලා සැනසෙනු කෙලෙස..

1 comment: