August 7, 2018

සදාකාලික අමරසිරි

ප්‍රේමයේ
සදාකාලික නොවන බව
එදිරිසිංහයන්ගේ හඬට
මුහුකල
ආනන්ද අමරසිරි
නොමැරෙන සිරියකින්
ලියන්න එය
පරමාදර්ශී නොවන බවත්

2 comments:

  1. වැරදියි වැරදියි....

    එවන් ආදරයක් නොලැබීම, එවන් ආදරයක් නොමැතිබව සනාථ කරවන්නේ නැත. එයත් හරියට අරහත් උතුමන් නොදැක්ක නිසා එවැන්නන් නොමැතිබව නිගමනය කරනවා වැනිය. කිසිදා මුහුදක් දැක නැත්තෙකු බෝට්ටු පාවෙනවා යයි විස්වාස නොකරනවා වැනිය.
    ඒ වාසනාව තව කාටද ලැබුනේ?

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කතාව අනිත් පැත්තටත් එහෙම්මමයි නේද?

      Delete