June 27, 2016

..........ඡීවිතය...........

කදුලු අහුරක
හිනා පොකුරක
සැබෑ අර්ථය
කුමක් දෝ..

වැයෙන ගීයක
ඇසෙන කවියක
සැබෑ රිද්මය
කොහේ දෝ..

පිපෙන කුසුමක
නැගෙන සුවදක
රැදුණු මතකය
ඹබේ දෝ..

මිහිරි ගීයක
මිහිර අතරෙත්
වැයෙන්නේ නුඔ
නොවේ දෝ..

No comments:

Post a Comment