September 20, 2013

මැජික් බඩු

සුපිරි සාප්පුවේ සැරිසැරු
මැදපන්ති පාරිභෝගික මම වෙමි
වීදුරු පෙට්ටිවල තිබෙනතුරු
එහි බඩු වලට මම බිය වීමි
මිලදී ගත් පසුව ඒ බඩු
බිය විය එහි අලෙවිකරු

5 comments:

  1. ලකුණු කර නොතිබුනාට
    භාණ්ඩයේ මිලටම
    නොමිලේම ලැබිලා
    අලෙවිකරුගේ සිනාවක්
    "සර් " පට්ටමකුත්

    ReplyDelete
  2. ඒකට ඉතිං මද පන්තියම වෙන්න ඕනත් නෑ. කොයි පංතිය උනත් එකයි

    ReplyDelete
  3. මිලදී ගත් විගස
    උඩ පන්තියට ගියේද?

    ReplyDelete
  4. නැහැ. බඩු වල ඇති මැජික්මය ස්වභාවය දැක මවිත වුණා පමණයි :-D

    ReplyDelete
  5. mind on your business
    if you be middle class

    ReplyDelete