April 26, 2013

විදුලි බිලට අත නොතබනු!


උන් විදුලි බිලට අත තියයි

විදුලි බිල වැඩි කර
ලාභ උපයා
අළුත් යන්ත්‍ර ගෙන
බිල දෙස දෑහින්වත් නොබලා
ඔටෝ ජෙනරේට් කර
ගෙදරටම එවන්නට
පටන්ගත් පසු
උන් ඊට අත
නොතබනු ඇත

4 comments:

  1. අඩේ එහෙම වෙයිද?

    ReplyDelete
  2. බිල් ඔටෝ ජෙනරේට් වෙන සිස්ටම් වෙන රටවල තියෙනවලු බං. ඒ මැෂින් වලින් කුට්ටියක් කඩාගන්න පුළුවන්නං අපේ කට්ටියත් එව්ව ගෙන්නයි ඒ බරත් අපේ පිට දාලා!

    ReplyDelete
  3. අදයි මේ පැත්තට ආවේ ජයම වේවා !

    ReplyDelete
  4. වෙල්කම් මචං!

    ReplyDelete