January 23, 2013

නුඹව
මගෙ කරගන්න
මම විඳපු දුක්....
නුඔව
මගෙ වෙලත්
තව
මම විඳින
දුක්......

5 comments:

  1. කාටත් උරුම දේ ඕකම තමයි.

    ReplyDelete
  2. හොදට ලියල තියනවා

    ReplyDelete
  3. උඹට ඇය ව
    නැතිවූ දිනෙකත්
    දැනේවි
    දුක්

    ReplyDelete