December 3, 2010

නුඹ

කිසිම දවසක
හැබෑ නොවෙනා
සොදුරු සිහිනයක
බොද වෙලා ගිය
පිටු අතර රැදි
පැහැදිලි පබැදුමකි නුඹ.......

1 comment: